Pages

Office 2013 Professional Plus 60 Day trail එක බා ගන්න.

2012 වසරේ ජූලි මස Microsoft ආයතනය විසින් නිකුත් කරනු ලැබූ Office 2013 beta version එක නොමිලේම බා ගන්න. ඒ උනාට මෙය Download කර ගන්න නම් ඉතින් Microsoft live account එකක් තිබිය යුතුයි. එහෙනම් යාලුවනේ එය මෙතනින් Office 2013 Professional   Plus 60 Day trail එක Download කර ගන්න.

දෙමු ගේම Duplicate Files වලට


ඔන්න අද මං ඔයාලට ගෙනවා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේකේ නම තමා Fast duplicate file Finder. මේ සොෆ්ට්වෙයාර් කෑල්ලෙන් වෙන්නේ අපේ Computer එකේ තියෙන Duplicate files සොයා දීමයි. පසුව අපට එම duplicate files අනවශ්‍ය ඒවා නම් එම ෆයිල්ස් අපට මෙම සොෆ්ට්වෙයාර් එකෙන්ම Delete කරලා දාන්න පුලුවන්. කොහොම ද වැඩේ..

තාමත් Facebook Group වලට Membersලා Add කරන්න වද විදිනවාද?

මේ දවස් වල බොහෝ ලෙස Facebook තුළ පැතිර ගිය එකක් තමා එක Code එකකින් Group එකකට එකපාර Members ලා ඇඩ් කර ගන්න විදිහ ගැන. ඒ කියන්නේ ඒ Code එක අවශ්‍ය තැනට Paste කරලා Enter දීලා බලන් ඉන්න විතරයි අපට තියෙන්නේ. එතකොට අපේ ඔක්කොම යාලුවෝ ටික මිනිත්තු ගානකින් ටක් ටක් ගාලා Group වලට ඇඩ් වෙනවා.  Copy , Paste , Enter විතරයි. හරි පහසුයි Groups වලට Members Add කරන්න.